Friday, February 18, 2011

ආදරය...

පළමු බැල්මෙන් ඉපදී
ටිකෙන් ටික ගොඩ නැගී
පුංචි ඉඟියක් ලැබෙන තුරු බලා හිදි
ආදරය...
ලැබුනු ඉඟිය මහමෙරක් වී
හද තුටින් ඉපිලී
අහස් කුස සැරි සරද්දී
හොරු අරන් ගිය ආදරය...
ආ මග මග හරිද්දී
රවා සරදම් කරද්දී
වෙන ලොවකට පිය නගද්දී
නොගිය නැතිවී
ආදරය...
අමතක කරනු ලොව කියද්දී
හද පතුලෙ සැගවී
මතු භවයෙක ලැබෙවී
පෙරුම් පුරමී
ආදරය...

1 comments:

සංකල්ප said...

ආදරය.....
ආදරය ගැන නම් ගොඩක් දේවල් කියන්න තියෙනවා. සමහරුන්ට නම් ආදරය කියන්නේ දුකක්. තවත් සමහරුන්ට ආදරය කියනේ සතුටක් !!!!!

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .