Thursday, February 17, 2011

කුමුදිනිය මම...

ඔය සිත් අහස මත
තරුවක්ව පායන්න
පිං මද කුමුදිනිය මම...
එළිය කරනට නොහැකිමුත්
හැකිය සුවඳ කරනට ලොව
පෙරුම් පුරමින
සඳ මඬළ වී
සිත් අහස සරසන්න...
එපා තරවටු කරන්න
හිරු කුමරු ගෙන එන්න
අහසට නෑ කරදර කරන්නෙ
කුමුදිය දුරින් ඉන්නෙ...

1 comments:

සංකල්ප said...

කවදහරි ඔයාට පිනක් තියේවි ඒ සිත් අහස මත කුමුදුනියක් වෙලා ඉන්න. ඒ නිසා ඒක ගැන හිතලා සතුටු වෙමු !!!!

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .