Saturday, February 12, 2011

මගේ හීන මට දෙන්න...

ජීවිතය පුරාම
පරිස්සමට එකතු කර ගත්ත
හීන ඔක්කෝම
මිරිගුවක් කර
අරන් ගිය වසන්තය...
මගේ හීන මට දෙන්න...
අතීතය අරන් යන්න...

2 comments:

සංකල්ප said...

මගේ හීනය මට දකින්න ඉඩ හරින්න !!!
තමන්ගේ හීන හැබෑ කරගන්න උත්සහ කරන්න. ඒක බැරි වෙන්නේ නෑ. හීන බොඳ වෙලා යන්න දෙන්න එපා.

Red Riding Hood said...

වසන්තය අරන් ගිය
හීන යලි ගෙන ඒවි
ගිම්හානේ අවසන්ව
මල් පිපෙන විට ලෝකේ
එතෙක් නොහඬා
හිඳිනු මැන සොයුරියේ....

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .