Wednesday, May 4, 2011

ආයෙ එන්න...

අහස පුරා පියඹ යන්න
වලාකුළින් කුළට පය තබන්න
එළිවන තුරු තරු ගනින්න
ජීවිතය නැවත එන්න...


මල් ගොමුවේ පැන දුවන්න
තණ පලසේ වැතිර ඉන්න
මද පවනේ දුවලා යන්න
ජීවිතය ආයෙ එන්න...


හීන බලා හිනා වෙන්න
නුඹට රුවක් මවා ගන්න
මඟ එනතුරු බලන් ඉන්න
ජීවිතය යලිත් එන්න...

1 comments:

සංකල්ප said...

ලස්සන කවි සිතුවිල්ලක් !!!!!
මම් ආසම අන්තිම කවියට. මේ කවි වලින් කියන්නේ ජීවිතය්ට ආයේ එන්න කියලා නේ ?

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .