නපුරු රුවක සොඳුරු සිතිවිලි...
ලයිට් එකක දාමු...
අද වෙනස් විදිහක අදහසක්...
හ්ම්.......
මං ලයික් මුළු කවියටම....
මට කවි වල කියවෙන අඳුරු තිමිර පට කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නෑ. (පොඩි එකානේ.)ඔන්න දන්න එකෙක් කියන්ඩලා.නපුරු මන්තරකාරිවත් කියන්ඩකෝ.
ලස්සනයි.. තිමිර පට කියන්නේ මොකක්ද?
ලස්සනයි...
මන්තරකාරියන්ට ලස්සන කවි ලියන්ට පුලුවන් බව දන්නේ අදනේ...:D
තිමිරපට කියන්නෙ මීදුම...
ලස්සනම ලස්සනයි අක්කි...:)
පොඩි මෑන්: එහෙමවත් කරලා බලන්න ඕන...දිනේශ්: ස්තුතියි මල්ලි...තරූගේ ලෝකය: හ්ම්........ගෝල්ඩ් ෆිෂ්: තැන්ක් යූ...මධුරංග: තිමිර කියන්නේ කළුවර මල්ලි...වර්ණා: ස්තූතියි.. තිමිර = කළුවර සිහින මතකයන්: ස්තුතියි...පොඩි කුමාරිහාමි: මන්තර ලියලා පුරුද්දනෙ... :Dපොඩි මෑන්: මමත් මීදුම කියලා හිතාගෙන තමයි ලිව්වේ. අපේ අම්මා කියනවා කළුවර කියලා. මං මේ බයේ හිටියේ ඇනෝලා ඇවිත් බනීවි කියලා...හිතුවක්කාරි: ස්තුතියි නංගි...
බැස ගියත් සඳ කල් පුරා දවසක අයෙමත් එන එක නැහැ කිසිත් සැක...ලස්සනයි පද පෙළ ..අමුතු ගතියක් තියෙනවා . තිමිර පට කිව්වම මිදුම තමා මටත් මතක් වෙන්නේ .අම්ම හරිද මන්ද . නැද්ද හරියටම දැන ගන්න විදියක්
මොකෝ අනේ පෝස්ට් දාලා මකන්නේ.අපිව රවට්ටනවට හිරේ දාන්න ඕන.
ලස්සන පද පෙල..හැබැට දැන් කෝ අර කලින් පොස්ටුව ඒක තිබ්බා කියල කාටවත් පුරස්නයක් නෑ..ඒකත් එක් මතකයක් නොවැ..නංගා
මුලු කවියටම ආසයි, මේ පැත්තේ ආව මුල් වතාව
ම්ම්ම්...ලස්සන පදවැල් ටිකක්!
සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.
16 comments:
ලයිට් එකක දාමු...
අද වෙනස් විදිහක අදහසක්...
හ්ම්.......
මං ලයික් මුළු කවියටම....
මට කවි වල කියවෙන අඳුරු තිමිර පට කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නෑ. (පොඩි එකානේ.)
ඔන්න දන්න එකෙක් කියන්ඩලා.
නපුරු මන්තරකාරිවත් කියන්ඩකෝ.
ලස්සනයි.. තිමිර පට කියන්නේ මොකක්ද?
ලස්සනයි...
මන්තරකාරියන්ට ලස්සන කවි ලියන්ට පුලුවන් බව දන්නේ අදනේ...:D
තිමිරපට කියන්නෙ මීදුම...
ලස්සනම ලස්සනයි අක්කි...:)
පොඩි මෑන්: එහෙමවත් කරලා බලන්න ඕන...
දිනේශ්: ස්තුතියි මල්ලි...
තරූගේ ලෝකය: හ්ම්........
ගෝල්ඩ් ෆිෂ්: තැන්ක් යූ...
මධුරංග: තිමිර කියන්නේ කළුවර මල්ලි...
වර්ණා: ස්තූතියි.. තිමිර = කළුවර
සිහින මතකයන්: ස්තුතියි...
පොඩි කුමාරිහාමි: මන්තර ලියලා පුරුද්දනෙ... :D
පොඩි මෑන්: මමත් මීදුම කියලා හිතාගෙන තමයි ලිව්වේ. අපේ අම්මා කියනවා කළුවර කියලා. මං මේ බයේ හිටියේ ඇනෝලා ඇවිත් බනීවි කියලා...
හිතුවක්කාරි: ස්තුතියි නංගි...
බැස ගියත් සඳ
කල් පුරා දවසක
අයෙමත් එන එක
නැහැ කිසිත් සැක
...ලස්සනයි පද පෙළ ..අමුතු ගතියක් තියෙනවා . තිමිර පට කිව්වම මිදුම තමා මටත් මතක් වෙන්නේ .අම්ම හරිද මන්ද . නැද්ද හරියටම දැන ගන්න විදියක්
මොකෝ අනේ පෝස්ට් දාලා මකන්නේ.අපිව රවට්ටනවට හිරේ දාන්න ඕන.
ලස්සන පද පෙල..හැබැට දැන් කෝ අර කලින් පොස්ටුව ඒක තිබ්බා කියල කාටවත් පුරස්නයක් නෑ..ඒකත් එක් මතකයක් නොවැ..නංගා
මුලු කවියටම ආසයි, මේ පැත්තේ ආව මුල් වතාව
ම්ම්ම්...ලස්සන පදවැල් ටිකක්!
Post a Comment
සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.