නිසොල්මනේ විකසිත වී
අරුණැල්ලේ මුකුලිත වූ
පෙති පොඩි වෙයි නෙලා නොගත්
සේපාලිකා මල් සුවඳට
තාමත් හිත ලෙංගතුයි...
පිපි කුසුමකට පෙම් බැද
ගැරහුම් ලද බඹර තුඩට
සවිය දුන් මිතුරු සුවඳ ඔබ
බෑ හඬවා පියඹ යන්න
එපා වැරදියට හිතන්න...
සිසිල් සුළඟේ මුසු වෙන්න
සිලි සිලි නඳ දෙන්න
එපා ඔබ පැමිණෙන්න
මා සිතේ දැවටෙන්න
මිතුරු සුළඟයි ඔබ මාහද...
4 comments:
………♥
…..♥………♥
…..♥……………♥
…♥………………..♥
..♥………………….♥
.♥……………………♥… ……♥….♥
♥…………………….♥… ♥…………..♥
.♥…………………….♥.. ……………..♥
..♥…………………….♥. ……………♥
…♥…………………….. …………..♥
…..♥…………………… ……….♥
……..♥………………… ……♥
………..♥……………… ….♥
……………♥………….. .♥
………………♥……….♥
…………………♥…..♥
………………….♥..♥
……………………♥
……………………♥
…………………..♥
……………………♥
……………………..♥
kawiya nam lassnai..
kiyanna dewal godak thiyenwa
eth mata kavi liyanna ba.
thank u wewa...
matath lassanata kawi liyanna be...manthara liyanna witharai puluwan...
මලක් වෙලා ලෝකයම සුවද වෙන්න පුලුවන් නම් හොදයි. මොකද මල් කියන්නේ බුදුන්ට උනත් පුදන්න පුලුවන් පූජනීය දේකටනේ !!!
Post a Comment
සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.