පළමු බැල්මෙන් ඉපදී
ටිකෙන් ටික ගොඩ නැගී
පුංචි ඉඟියක් ලැබෙන තුරු බලා හිදි
ආදරය...
ලැබුනු ඉඟිය මහමෙරක් වී
හද තුටින් ඉපිලී
අහස් කුස සැරි සරද්දී
හොරු අරන් ගිය ආදරය...
ආ මග මග හරිද්දී
රවා සරදම් කරද්දී
වෙන ලොවකට පිය නගද්දී
නොගිය නැතිවී
ආදරය...
අමතක කරනු ලොව කියද්දී
හද පතුලෙ සැගවී
මතු භවයෙක ලැබෙවී
පෙරුම් පුරමී
ආදරය...
Subscribe to:
Post Comments (Atom)
1 comments:
ආදරය.....
ආදරය ගැන නම් ගොඩක් දේවල් කියන්න තියෙනවා. සමහරුන්ට නම් ආදරය කියන්නේ දුකක්. තවත් සමහරුන්ට ආදරය කියනේ සතුටක් !!!!!
Post a Comment
සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.