සිතේ විලාපය තද කරන්
කලත් සරදම් මකනු පැතුමන්
දෝර ගලනා කඳුළු මුතු වැල්
දනියි ඔබත් විදවනා බැව්
හදේ සිර කර නොපිදු සෙනෙහස
සිහින උකස් කර
සිනහ සඳවතට පිදුව
අඳුරු සුරඟනයි මම.........
Subscribe to:
Comments (Atom)
නපුරු රුවක සොඳුරු සිතිවිලි...