tag:blogger.com,1999:blog-2161446851799067957.post1045078395526917731..comments2023-11-03T16:23:11.702+05:30Comments on මන්තරකාරි: හෙට...මන්තරකාරිhttp://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-2161446851799067957.post-92176269415638943042011-08-12T08:31:17.914+05:302011-08-12T08:31:17.914+05:30@නදුන් උයන : දැන් ඉතින් ෆෝන් එකෙයි චැට් එකෙයි පිහි...@නදුන් උයන : දැන් ඉතින් ෆෝන් එකෙයි චැට් එකෙයි පිහිට තමා... :)මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-5648571939544787052011-08-12T08:29:45.192+05:302011-08-12T08:29:45.192+05:30@සරත් ලංකාප්‍රිය : ඒ සත්‍ය දුකයි. ඒත් මතකය ලස්සනයි...@සරත් ලංකාප්‍රිය : ඒ සත්‍ය දුකයි. ඒත් මතකය ලස්සනයි...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-32448782698321887452011-08-12T08:25:49.941+05:302011-08-12T08:25:49.941+05:30@Raj : බොහෝ අය එති. යති. සමහරු ලස්සන මතකයක් ඉතිරි ...@Raj : බොහෝ අය එති. යති. සමහරු ලස්සන මතකයක් ඉතිරි කර යති. තව හොඳ යාළුවො මුන ගැහෙයි කියලා බලාපොරොත්තු වෙමු...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-69995049869221363872011-08-12T08:22:17.285+05:302011-08-12T08:22:17.285+05:30@සඳරු : අම්මෝ ඒ අතින් මං වාසනාවන්තයි. තවම යාළුවෝ එ...@සඳරු : අම්මෝ ඒ අතින් මං වාසනාවන්තයි. තවම යාළුවෝ එකෙක් දෙන්නෙක් හරි දවසට මුන ගැහෙනවා. ඒත් තව ටික දවසකින් ඒකත් නැති වෙනවාමන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-19450209734239040112011-08-12T08:18:49.019+05:302011-08-12T08:18:49.019+05:30@හිතුවක්කාරි : අපේ හමුවීමෙ වෙන්වීම ආවා... දැන් මහ ...@හිතුවක්කාරි : අපේ හමුවීමෙ වෙන්වීම ආවා... දැන් මහ පුදුම පාලුවක්, දුකක් දැනෙන්නෙ...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-53211435878574709692011-08-12T08:15:50.631+05:302011-08-12T08:15:50.631+05:30@ආගන්තුකයා : මං දන්නවා... ඔයාගෙ අයියලා දෙන්න එයාලග...@ආගන්තුකයා : මං දන්නවා... ඔයාගෙ අයියලා දෙන්න එයාලගෙ රටට ගියාට සදහටම ඔයාගෙ ජීවිතේ ඉදීවි...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-2062589053657708662011-08-12T08:12:23.776+05:302011-08-12T08:12:23.776+05:30@දේව්දාස් : හ්ම්ම්.. ඒකනම් ඇත්ත... මං වාසනාවන්තයි....@දේව්දාස් : හ්ම්ම්.. ඒකනම් ඇත්ත... මං වාසනාවන්තයි... ඒකනෙ ඔයාලත් මගේ ලඟ ඉන්නෙ...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-58937923904640374862011-08-12T08:09:40.178+05:302011-08-12T08:09:40.178+05:30@මධුරංග : මමත් මේ මාළිගයෙන් යන්න ඉන්නේ... තවම වෙන ...@මධුරංග : මමත් මේ මාළිගයෙන් යන්න ඉන්නේ... තවම වෙන මාළිගයක් හොයන්න පටන් ගත්තෙ නෑ. ඒත් ඒ මාළිගෙට මාත් එක්ක යන්න කෙනෙක් නෑ... :(මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-70349405463674419552011-08-12T08:06:26.853+05:302011-08-12T08:06:26.853+05:30@Weni : ඒක තමයි ජීවිතේ හැටි... ආයෙත්.. ආයෙත්... බැ...@Weni : ඒක තමයි ජීවිතේ හැටි... ආයෙත්.. ආයෙත්... බැදීම් ජීවිතේට එනවා.... යනවා... සමහරු ලස්සන මතකයන් ඉතිරි කරලා යනවා... සමහරු නෑ...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-18701074416586006342011-08-12T08:03:09.533+05:302011-08-12T08:03:09.533+05:30@Gold Fish: දැන් පිරිමි ළමයි ගොඩකට බෝඩිමකුයි අල්ලප...@Gold Fish: දැන් පිරිමි ළමයි ගොඩකට බෝඩිමකුයි අල්ලපු ගෙදර එක ගෑණු ළමයෙකුට බෝඩිමකුයි හොයනවා... දන්න තැනක් තියෙනවනම් කියනවද...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-69782335401880988272011-08-12T08:00:10.040+05:302011-08-12T08:00:10.040+05:30@Anithkona: බැදීම් වැඩි උනාම දුක දන්න නිසාමයි වැඩි...@Anithkona: බැදීම් වැඩි උනාම දුක දන්න නිසාමයි වැඩියම ලං වෙන්නෙ නැතුව හිටියේ. ඒත් දැනුත් ගොඩක් දුකයි...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-23220335920181320462011-08-12T07:53:11.947+05:302011-08-12T07:53:11.947+05:30@විසිතුරු : හ්ම්ම්... ඒකනම් ඇත්ත...@විසිතුරු : හ්ම්ම්... ඒකනම් ඇත්ත...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-78821277679442762072011-08-12T03:24:04.111+05:302011-08-12T03:24:04.111+05:30බෝඩිමේ එකට ඉන්න යාලුවෝ සුමානෙකට ගෙදර ගියහමත් දැනෙන...බෝඩිමේ එකට ඉන්න යාලුවෝ සුමානෙකට ගෙදර ගියහමත් දැනෙන්නේ පාලුවක්....
ඒත් ඉතින් දැන් තියන තාක්ෂණයට පින් සිද්ද වෙන්න යාලු කම් නම් තියාගන්න පුලුවන්
(ගොඩාක් ලඟින්ම නොවුනත් )...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-72570978495957552732011-08-08T14:42:41.804+05:302011-08-08T14:42:41.804+05:30ජීවිතය කියන්න එක්වීම් සහ වෙන්වීම් කියල කව්වුද කියල...ජීවිතය කියන්න එක්වීම් සහ වෙන්වීම් කියල කව්වුද කියල තිබ්බ.. මතක සටහන් හිතේ ගුලි කරගෙන අපි යනවා. ජීවිතේදී හමුඋන හොඳම යාලුවෝ අපිට හිමි නැහැ. එකයි සත්‍යය..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-494739540467871422011-08-08T09:16:32.280+05:302011-08-08T09:16:32.280+05:30ඔව ඔහොම තමා අපේ ජීවිතේ හැටි බොහොඅය එතියති....ඔය ගි...ඔව ඔහොම තමා අපේ ජීවිතේ හැටි බොහොඅය එතියති....ඔය ගියාවගේ..තව අය ඔයාට මුන ගැහේයි....එච්චර හිතන්ඩ එපා...බැදීම් දැඩි උන තරමට කලකිරිම් වැඩී...මන්තරකාරී...............Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-5991193696544141052011-08-07T22:43:46.186+05:302011-08-07T22:43:46.186+05:30දුක දරාගන්න මතරකාරි . මගෙත් එක්ක එකටම සතියට දවස් හ...දුක දරාගන්න මතරකාරි . මගෙත් එක්ක එකටම සතියට දවස් හයක්ම උදේ හවස හමුවෙලා එකටම වැඩ කරපු මගේ ස්ත්ව්ෆ් එකේ සේරමලා එක පාරට අයිං වුණා .. මම තනියම අලුත් අය අතරේ ඉතිරි වුණා මටත් ඔය හැඟීම දැනෙනවා .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-39099486257101846552011-08-07T17:29:32.229+05:302011-08-07T17:29:32.229+05:30අනේ අම්මෝ....එකටම ඉදලා කාලා බීලා...ජීවිතේ බෙදාගෙන ...අනේ අම්මෝ....එකටම ඉදලා කාලා බීලා...ජීවිතේ බෙදාගෙන උන්නු යාලුවොන්ගෙන් ඈත් වෙන්න වෙනෙකන්ම් මහා පුදුම දුකක්.....
කොහොමත් බැඳීම් තද වෙන තරමට ඈත් වෙද්දි දැනෙන දුක වැඩියිනෙ...මොනා කරන්නද.... හමුවීමක් ඇත්නම් වෙන්වීමකුත් තියෙනවමනෙ...දුක දරගන්න මංතරකාරි...හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-59869089191587545152011-08-07T14:52:49.686+05:302011-08-07T14:52:49.686+05:30පියේහි විප්පයෝගෝ දුක්ඛෝ...
අද ආගන්තුකයාටත් ඒක හොදි...පියේහි විප්පයෝගෝ දුක්ඛෝ...
අද ආගන්තුකයාටත් ඒක හොදින්ම දැනෙන දවසක්..
මන්තරකාරිත් දන්නවා ඇති ඇයි කායලා..
මොනවා කරන්නද.. ඒ වගේ දවසක් අපි හැමෝටම එනවා..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-66568535902620194282011-08-07T09:24:19.583+05:302011-08-07T09:24:19.583+05:30මන්තරකාරී - ඔයා දුක් උනාට මම නම් හිතන්නේ ඔයා ඇත්තට...මන්තරකාරී - ඔයා දුක් උනාට මම නම් හිතන්නේ ඔයා ඇත්තටම සතුටු වෙන්න ඕනේ... මොකද හොඳ යාලුවෝ හැමෝටම හම්බවෙන්නේ නෑ... ඒ නිසා මන්තරකාරී හරිම වාසනාවන්තයි...

දේව්දාස්දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-4872965051343704842011-08-07T09:16:36.282+05:302011-08-07T09:16:36.282+05:30ඔයාලගේ මාලිගාවට කවුරුහරි ගෙන්න ගන්න. තව යාලුවෝ දෙන...ඔයාලගේ මාලිගාවට කවුරුහරි ගෙන්න ගන්න. තව යාලුවෝ දෙන්නෙක් විතර. එහෙමත් නැත්නම් ඔයත් ඔයාගේ බඩි ටික අස් කරගෙන කොස්සේ නැඟලා වෙන බෝඩිමකට යන්න.

තනියම ඉන්න අමාරුයි නේ. ලෙඩක් දුකක් හැදුනත් තමන් තනියම නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-67652171086919395642011-08-07T08:54:33.773+05:302011-08-07T08:54:33.773+05:30ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක තරම්...අපි එදිනෙදා ජීවි...ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක තරම්...අපි එදිනෙදා ජීවිතයෙ අත්දකින දුකත් නැති තරම්!....එක් වෙන්වීමක දුක කාලය විසින් දිය කර දමන්නටත් පෙර තවත්..තවත්..තවත්..එහෙම කියල ප්‍රියයන් හා එක්වීම අතහැර දමන්නටත් කොහොමවත් බැහැ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-50524367156196787002011-08-07T08:39:04.755+05:302011-08-07T08:39:04.755+05:30මලා... දැන් මොකද කරන්නේ...?මලා... දැන් මොකද කරන්නේ...?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-906584026217946412011-08-07T07:47:19.528+05:302011-08-07T07:47:19.528+05:30එකට හිටපු අපි කීප දෙනා රස්සාව නිසා තැන් තැන්වලට වි...එකට හිටපු අපි කීප දෙනා රස්සාව නිසා තැන් තැන්වලට විසිරෙන්න උනාම අපිටත් ඔහොමම දුකක් දැනුනා. වැඩිය බැඳීම් තියා ගත්තම දුකයි. නමුත් .... බැඳීම් නැතිව ඉන්නත් බෑ.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-2161446851799067957.post-504015363255434762011-08-07T03:38:41.655+05:302011-08-07T03:38:41.655+05:30ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි......ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි......Anonymousnoreply@blogger.com